ප‍්‍රවීන රංඟන ශිල්පී පේ‍්‍රමදාස විතානගේ මහතා අද (18) අභාවප‍්‍රාප්ත වුණා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 63ක්.
කලක් පිලිකා රෝගයෙන් පීඩා විඳි ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අද (18) අභාවප‍්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කළේ. පේ‍්‍රමදාස විතානගේ මහතාගේ දේහය දෙහිවල කරගම්පිටියේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.
ප‍්‍රහසන නළුවෙකු ලෙස වසර 45 ක් වේදිකාව, ටෙලිනාට්‍ය සහ චිත‍්‍රපට යන ක්ෂේත‍්‍රවලදී ඔහු සිය රංගන ප‍්‍රතිභාව විදහා දැක්වූවා. සාජන් නල්ලතම්බි, සිවම්මා ධනපාල, යන වේදකා නාට්‍යවල මෙන්ම කෝපි කඬේ ටෙලිනාට්‍යයේ මිනී පෙට්ටි මුදලාලිගේ චරිතයද රඟ දක්වමින් ඔහු ජනාදරයට පත්වුණා.
Friday, February 19, 2016
රංඟන ශිල්පී පේ‍්‍රමදාස විතානගේ අභාවප‍්‍රාප්ත වෙයි
Tags
# කලා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
කලා පුවත්
Labels:
කලා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment