ඇමෙරිකාවේ ජනප්‍රිය රියැලිටි තරුවක් වන කිම් කඩෑෂියන් සිය මාස 3 වයසැති බිළිඳු පුතුගේ සේයා රුවක් පළමු වරට අන්තර්ජාලයට එක් කර තිබේ.
ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ඇය මෙම ඡායාරූප ඊයේ (22) එක් කර තිබේ. කුඩා බිළිඳාගේ නම සේන්ට් වෙස්ට් වන අතර ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මස 5 වැනිදා උපත ලැබුවේය.
කිම් කඩෑෂියන් සහ ඇගේ සැමියා කාන්යේ වෙස්ට් 2014 වසරේ මැයි මස විවාහ වූ අතර ඔවුන්ගේ පළමු දරුවා වන නෝර්ත් වෙස්ට් උපත ලැබුවේ 2013 වසරේ ජූනි මාසයේදීයි.
Wednesday, February 24, 2016
කිම්ගේ පුතාගේ පළමු ඡායාරූපය අන්තර්ජාලයට
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment