සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ඇරඹේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්‍ෂණ අද (23) ආරම්භ වේ.
මෙම ප්‍රායෝගික පරීක්‍ෂණ සඳහා අයෑදුම්කරුවෝ 161651 දෙනෙක්‌ පෙනී සිටිති.


සංගීත, නැටුම් සහ නාට්‍ය සහ රංග කලාව යන විෂයෙන් සඳහා වන මෙම ප්‍රායෝගික පරීක්‍ෂණ අවසන් වන්නේ මාර්තු 5 වැනිදා ය. 

No comments:

Post a Comment

Post Bottom Ad