කතානායකට මරණ තර්ජන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

කතානායකට මරණ තර්ජන

තමාට මරණ තර්ජන එල්ල වී ඇති බව කතානායක කරූ ජයසූරිය මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකර සිටියේ ය. 

ඒකාබද්ධ විපක්ෂය ස්වාධින කණ්ඩායමක් ලෙස පිලිනොගැනීමෙන් පසු මෙම තත්ත්වය උදා වූ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊයේ පාර්ලිමේන්තුවේදී තමන්ට වෙනම කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කිරීමට ඉඩ දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂය සිදුකළ යෝජනාව ප්‍රතික්ෂේප වීමෙන් පසු ඔවුන් පාර්ලිමේන්තුව තුළ කළබලකාරී ලෙස හැසිරුණු අතර පාර්ලිමේන්තුවේ කටයුතු වලට ද බාධා ඇති කළෝය.

No comments:

Post a Comment

Post Bottom Ad