ක්‍රිකට් ආයතයට වාරණ නියෝගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

ක්‍රිකට් ආයතයට වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියට විදෙස් ක්‍රීඩකයන්ට තරග කළ නොහැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය මාරතු 09 දා තෙක් අත්හිටුවල ලෙස කොළඹ දිමා විනිසුරු ටී.ඩී. ගුණසේකර මහතා ඊයේ (24) නියෝග කර තිබේ.

බදුරලිය ක්‍රිකට් සමාජය ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බලමින් මෙම අතුරු තමනම් නියෝගය නිකුත් කර ඇත. එහි වග උත්තර කරුවන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා මහතා  හා මාලන් ප්‍රනාන්දුපුල්ලේ මහතා නම් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad