ඒකාබද්ද විපක්‍ෂය විසින් බිහිකරනු ලබන නව දේශපාලන පක්‍ෂයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්වනු ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ජනතාවගෙන් ඉල්ලීමත් ලැබුණහොත් තමන්ද ඉදිරියේදී ක‍්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන්නේ යයි ඔහු කියා සිටියේය.
ඔහු මෙසේ කියා සිටියේ බරපතල මුල්‍ය අපරාධ විමර්ශණය කිරීම සම්බන්ධයෙන් වූ කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදී එහි සිටි මාධ්‍යවේදීන් අමතමිනි.
Friday, January 22, 2016
අලූත් පක්‍ෂයට මහින්දත් එයි.. මාත් දේශපාලනයට එනවා..- ගෝඨා [Video]
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment