“සිංහලේ” හෙට මහනුවර යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

“සිංහලේ” හෙට මහනුවර යයි

හෙට (23) මහනුවර දළදා මාලිගාව අභියස සිය සංවිධානයේ අධිෂ්ඨානයේ ප්‍රතිඥාව ලබාදිම සදහා කටයුතු සුදානම් කර තිබේන බව “සිංහලේ” ජාතික බලමුලුව නිවේදනය කර සිටි.

ඒ අනුව කොළඹ නිදහස් චතුරශ්‍රයේන් උදැසන ගමන් අරඹන අධිෂ්ඨානයේ රථ පෙරහැර සවස 3 වන විට නුවර දළදා මාලිගාව අභියසට පැමිණිමට නියමිත අතර එහිදි සිංහලේ ජාතික බලමුලුවේ ප්‍රතිඥාව ලබාදෙන බවයි එම සංවිධානය සදහන් කරන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad