සිංහලේ වෙනුවෙන් 'පුංචි පුතෙක්' පෙරමුණේ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

සිංහලේ වෙනුවෙන් 'පුංචි පුතෙක්' පෙරමුණේ (VIDEO)

'සිංහලේ' මේ වන විට ජනප්‍රිය සංකල්පයක්. 

සිංහලේ නමින් ස්ටිකර් සහ ටීෂර්ට් නිර්මාණය වන අතර හය වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු මේ සඳහා ගීතයක් නිර්මාණය කරමින් තම දායකත්වය ලබා දී තිබෙනවා.

ඉමාන් උද්දීප්ත සමග මාරවිල නේරෝ සංගීත කණ්ඩායම කළ සිංහලේ නව නිර්මාණය පහතින් රස විඳිය හැකියි.

No comments:

Post a Comment

Post Bottom Ad