ඇඹිලිපිටියේ තරුණයාගේ 'මරණය ගැන කියන්න' පොලිසිය කොළඹ පැමිණි හැටි (ඡායාරූප) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

ඇඹිලිපිටියේ තරුණයාගේ 'මරණය ගැන කියන්න' පොලිසිය කොළඹ පැමිණි හැටි (ඡායාරූප)

ඇඹිලිපිටිය ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී තරුණයෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම පසුගිය දා පරීක්ෂණ ආරම්භ කළා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා  ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිදුවීමට සම්බන්ධ බව කියන පොලිස්  නිලධාරීන් හය දෙනෙකු ඊයේ (21)මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබුණා.
  
එම නිලධාරීන්ගේ ඡායාරූප පහතින් දැක්වෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad