ජාත්‍යන්තර පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලී මියයයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

ජාත්‍යන්තර පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලී මියයයි (VIDEO)

කටුගස්තොට හල්ඔලුව ප්‍රදේශයේදී මහවැලි ගගේ ගිලීමෙන් පාසැල් ළමුන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ (21) පෙරවරුවේ දියනෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට ඔවුන් මුහුණ දී තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ මහනුවර ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ළමුන් දෙදෙනෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad