තම නිවසේ වැලි පිරවූ පිහිනුම් තටාකය පිළිබඳව කඩිනමින් පරික්ෂා කර බලන ලෙස පොලීසියෙන් ඉල්ලමින් ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේ මහතා ඊයේ(21) මාධ්‍යයට එහි දර්ශන ලබා ගැනීමට අවස්ථාව දුන්නේ ය.
ඔහු සදහන් කළේ තමන්ට අයත් රාජගිරියේ පිහිටි නිවසේ පිහිණුම් තටාකයේ රත්‍රං වළදමා ඇති බවට මාධ්‍ය මගින් ප්‍රචාරයවීමත් සමග ඒ පිළිබදව විමර්ශනයක් කරන ලෙසට තමන් පොලිස්පතිවරයාට ලිඛිත දැනුම්දීමක් කළ බවයි.
මෙලෙස පුරවා ඇති වැලි අතර රත්තරං හා මුදල් ඇතැයි කෙරෙන ප්‍රකාශ වලට අදාළව තමා පසුගිය 13 වන දා කළ පැමිණිල්ල පිළිබඳව තවමත් අවධානය යොමුව නැතැයි ද ලියනගේ මහතා පැවසී ය.
එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:
Post a Comment