අමායා අධිකාරිගෙන් වෙන්වී යළිත් සමිතා වෙත ගිය අතුල අධිකාරි සිය පැරණි බිරිඳ සමග එක්ව ඉතා ප්‍රේමණීය මියුසික් වීඩියෝවක් නිර්මාණය කොට තිබෙනවා.
මේ මියුසික් වීඩියෝවේ අතුල සහ සමිතා පෙනී සිටින ප්‍රේමාන්විත දර්ශන කිහිපයක් ඇතුළත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. මේ මියුසික් වීඩියෝව නිර්මාණය වී තිබෙන්නේ පෙබරවාරි 5 වැනිදා එළි දකින ඉනෝකා සත්‍යාංගනීගේ ‘සින්ඩ්‍රෙල්ලා’ චිත්‍රපටය වෙනුවෙන්.
මේ මියුසික් වීඩියෝව සඳහා ඔවුන් භාවිත කොට ඇත්තේ ‘සින්ඩ්‍රෙල්ලා’ චිත්‍රපටයට ඔවුන් දෙදෙනා ගයන ගීතයක්. නුගේගොඩ, ගංගොඩවිල ප්‍රදේශයේදී මේ ම්යුසික් වීඩියෝව රූපගත කොට ඇති බව සඳහන්.
මෙම ගීතය සහ මියුසික් වීඩියෝව ඉදිරි දින කිහිපය තුළ අන්තර්ජාලයට එක් කිරීමට නියමිත බව වාර්ථා වෙනවා.
ඡායාරූප පහතින්...
ඡායාරූප පහතින්...
Gossip - AsianMirror.lk.

No comments:
Post a Comment