මඩකලපුව දිස්ත්‍රික්කයේ වවුනතීවු පොලිස් වසමට අයත් පාවට්කොඩිචේනෙයිහි තුවක්කු ප්‍රහාර හේතුවෙන් තුවාල සහිතව මියගොස් සිටි අලියෙකුගේ සිරුරක් සොයාගත් බව වාර්තා වේ.
පාවට්කොඩිචේනෙයි ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙම අලියාගේ සිරුර සොයාගෙන ඇති අතර වනජීවි දෙපාර්තමේන්තුව හා වවුනතීවු පොලිසිය මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කරයි.
පසුගිය මාස දෙක ඇතුළත මඩකලපුව දිස්ත්‍රික්කයෙන් අලි මරණ හයකටත් අධික සංඛ්‍යාවක් වාර්තා වූ අතර ඒවායින් බොහෝමයක් සිදුව ඇත්තේ වල් අලි ප්‍රහාර ඇති තැන්වලදී බව වාර්තා වේ.
ඡායාරූප පහතින්.

ජවුෆර්කාන් - මඩකලපුව
Asian Mirror

No comments:
Post a Comment