කොළඹ රාජකීය විද්‍යාලය ඇතුළුව ප්‍රධාන පාසල් කිහිපයක පහ වසර ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු සංශෝධනය කිරීමට අධ්‍යාපනය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියට අතිරේක පංතියක් ආරම්භ කිරීමේ හේතුව මත කොළඹ දිස්ත‍්‍රික්කයේ පිහිටි පහත නම් සඳහන් පාසල්වලට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමත් දරුවන් ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණ සංශෝධනය කෙරිණි.
ඒ අනුව අදාළ කඩඉම් ලකුණු මට්ටම්වල සිටින දරුවන් පාසල් වෙත යොමුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිටත් කටයුතු යොදා අවසන්ය. එම සංශෝධිත කඩඉම් ලකුණු සහ අදාළ සංශෝධනයට ලක් වූ පාසල් නාම ලේඛනය පහත දැක්වේ. මෙහි සඳහන් නොවෙන කිසිදු පාසලක කඩඉම් ලකුණු වෙනස් කර නොමැති බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

No comments:
Post a Comment