මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලමින් රාගම හා කරාපිටිය වෛද්‍යපීඨ සිසුන් අද(21) අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
රාගම වෛද්‍යපීඨ සිසුන් මෙලෙස අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කලේ රාගම පිහිටි උතුරු කොළඹ ශික්ෂණ රෝහල ඉදිරිපිටදීය.
මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයිය වෛද්‍ය පීඨයද , කොළඹ වෛද්‍ය පීඨයද, රජරට වෛද්‍ය පීඨයද ඉදිරියේදී මේ අයුරින් අඛණ්ඩ සත්‍යග්‍රහ ආරම්භ කිරීමට නියමිතය.

No comments:
Post a Comment