පිටසක්වල ජීවින් සමග ලිංගිකව එක්වී දෙමුහුන් ළමුන් සෑදු බව කියන කාන්තාවන් පිරිසක් මාධ්‍ය හමුවේ ඔවුන්ගේ අනන්‍යතාවය මුල්වරට හෙළිකොට තිබේ.
ඔවුන් හෙළිකොට ඇති අන්දමට පිටසක්වළ ජීවින් හා මනුෂ්‍යන් එකතුවී දෙමුහුන් ළමුන් සෑදීම වසර කිහිපයක සිට සිදුව ඇති කටයුත්තකි. පිටසක්වල ජීවින් ළමුන් සෑදීම සඳහා ලිංගිකව එක්වීම සහ කෘතීම සිංචනය යන ක්‍රම භාවිතා කොට ඇති බව එවැනි ළමුන් සෑදු මවුවරු දෙදෙනෙක් විසින් හෙළිකොට තිබේ.
වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදිකාවක් වන අලුනා වර්සේ පිටසක්වල ජීවින් සමග එකතුවී ළමුන් 13 දෙනෙකු බිහිකොට ඇති බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබේ. 27 හැවිරිදි වියේ පසුවන අලුනා තවදුරටත් විස්තර කරමින් කියා තිබුනේ පිටසක්වල ජීවින් සමග ලැබූ ලිංගික අත්දැකීම ජිවිතයේ ලද හොඳම ලිංගික අත්දැකීම බවයි.
පිටසක්වල ජීවින් හා මනුෂ්‍යන් දෙමුහුන් කොට ඔවුන් වඩා හොඳ ජාතියක් බිහි කිරීමට වසර ගණනාවක් තිස්සේ කටයුතු යොදමින් ඇති බවද මෙහිදී එම කාන්තාවන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබේ. අලුනා ට ලැබුණු පිටසක්වල ළමුන්ගේ හැඩරුව ඇය සිත්තම්කොට තිබුනේ මෙලෙසිනි.
Thursday, January 21, 2016
පිටසක්වල ජීවින් සමග ලිංගිකව එකතුවී ළමයි හැදූ කාන්තාවන් මාධ්‍ය හමුවට! (PHOTOS)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)






No comments:
Post a Comment