එක බෝලෙන් නාමල් Fill-T ව අවුට් කරපු හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 21, 2016

එක බෝලෙන් නාමල් Fill-T ව අවුට් කරපු හැටි (VIDEO)

පසුගියදා පැවති සුහද ක්‍රිකට් තරඟයකදී පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ විසින් රැප් ගායකයෙකු වශයෙන් ප්‍රසිද්ධව සිටින Fill-T එක් පන්දුවකින් දවාගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබේ. 

එම වීඩියෝව පිලිබඳ අදහස් දක්වමින් Fill-T ෆේස්බුක් හි සඳහන් කොට තිබුනේ "හොද වෑඩ්ඩේක්ට එතන හොද රෑප් වෑඩ්ඩේක් සෙට්වුනා." යනුවෙනි.

එම වීඩියෝව බලන්න පහතින් 


No comments:

Post a Comment

Post Bottom Ad