හිටපු ලොකු තැනට ලැබුණු අමුතු ඇරුයුම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

හිටපු ලොකු තැනට ලැබුණු අමුතු ඇරුයුම

හිටපු ලොකු තැනට රටේ ඉහළම කන්තෝරැවකින් ඇමතුමක් ආවා… කතා කළේ පොඩි ලේකම් මහත්තයෙක් කියලයි ආරංචි… ඇමතුම දුන්න නිලධාරියා පරණ ලොකු මහත්තයට කිව්වා “මට දන්වල තිබෙනවා ඔබට ආරාධනාවක් කරන්න කියලා… 

ලබන 08දා කොළඹදී පැවැත්වෙන යහපාලන ජයග්‍රහණය සමරන්න තියන උත්සවේට එන්න කියල* නිලධාරී මහත්තය තමන්ට කියන්න තිබුණ පණිවුඩේ ඒ විදියට කිව්වා. මේ ආරාධනාවෙන් තරමක් පුදුමයට පත්වුණ හිටපු ලොකු මහත්තයා…

“යහපාලන ජයග්‍රහණෙ සමරන්න මම…?” කියලා ප්‍රශ්නයක් දැම්මා.
“ඔව් ඔබතුමත් ආවොත් හොඳා* නිලධාරියා කිව්වා. මෙයින් තරමක විමතියට පත්වුණ හිටපු ලොකු මහත්තය මෙහෙම කිව්වලු. “පදවි ප්‍රාප්තියට මම සුබ පැතුව කියන්න.


හැබැයි ඔය කියන අනිත් ඒවට නම් මට සුබ පතන්න විදිහක් නැහැ. හොඳයි එහෙනම් එහෙම කරන්න. අායිබෝං.” හිටපු ලොකු මහත්තයා දුරකතනය විසන්ධි කළා.

Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad