තම ආගමානුකූල හජ් උත්සවයේදී ගවයන් ඝාතනය කර ආහාරයට ගැනීම අනිවාර්ය බව කුරානයේ පැහැදිලිව ඇති බැවින් ජනාධිපතිවරයා පවසන පරිදි ගව මස් විදේශයන්ගෙන් ආනයනය කිරීම සිදු නොවන්නක් බවත් මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලූ මහතා පවසයි.
යම් ගව ඝාතනය තහනම් කළහොත් එය ඉස්ලාම් ආගමික අයිතීන් උල්ලංඝණය කිරීමක් යයිද පවසන මන්ත‍්‍රීවරයා ගව ඝාතන තහනම් කිරීමකට තමන් කිසිසේත්ම ඉඩ නොදෙන බවත් සඳහන් කරයි. ඔහු මෙසේ අදහස් පල කර ඇත්තේ ‘කලම්බු ටුඬේ’ වෙබ් අඩවිය හා අදහස් පල කරමිනි.
Friday, January 22, 2016
ජනපති කිවුවාට ගවමස් රටින් ගෙන්වන්නේ නෑ.. ඝාතනය කරනවා… එය අපේ ආගමික අයිතියක්..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment