මෛත‍්‍රී, මහින්ද මඟහරී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

මෛත‍්‍රී, මහින්ද මඟහරී..

අභාවප‍්‍රාප්ත එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන ඇමතිවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගම්පහ දේහය පිහිටි නිවසට ගොස් සිටියදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනද එම ස්ථානයට පැමිණෙමින් සිට ඇත.

මිනුවන්ගොඩ මංගල උත්සව සභාවකට සහභාගී වී ජනාධිපතිවරයා මෙසේ එමින් සිටියදී ගුණවර්ධන මහතාට අවසන් ගෞරව දැක්වීමට මහින්ද රාජපක්‍ෂ මහතා පැමිණ සිටිතැයි ලැබණු පණිවුඩය නිසා සිය ගමන කල් දමා ජනාධිපතිවරයා ආපසු කොළඹ බලා පිටත්ව ගොස් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad