පසුගිය කාලයේ රුපියල් හාර ලක්‍ෂයකට පමණ අලෙවි වුණු දේශීය ටෙලි නාට්‍ය අද ඉල්ලනනේ රුපියල් ලක්‍ෂයක් වැනි පහල මිලකට යයි කොලඹදි මාධ්‍ය හමුවක් අමතමින් දේශිය ටෙලි නාට්‍ය ශිල්පී එකමුතුව කියා සිටියහ.
නව ප‍්‍රතිපත්ති හේතුවෙන් රූපවාහිනී නාලිකාවලට විදෙශීය යෙලිනාට්‍ය පෙන්වීම ලාභදායී වී ඇති බැවින් ඒවා පෙන්වීමට වැඩි වශයෙන් යොමුවීම මත දේහීය කලාකරුවන් අන්ත අසරණ වී ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.
මෙම මාධ්‍ය හමුව සඳහා අනුරුද්ධ ජයසිංහ, බෙනට් රත්නායක, අනුර ජයසේකර, බුද්ධදාස විතානාච්චි, වසන්ති චතුරානී, ජගත් මනුවර්ණ, රොෂාන් රවීන්ද්‍ර ආදී කලාකරුවන් සහභාගී වි සිටියහ. පසුගිය ජනාධිපතිවරණ සමයේ ‘මට ලැම්බොගිනියක් දීපල්ලා… ඇයි අම්මේ මං උපන් වෙලාවෙ කාණුවකට නොදැම්මෙ’ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය කල ජගත් මනුවර්ණද එහි සිටීම විශේෂ විය.
එදා කී කතාව
මේක කාලකන්නි ඩිස්නිලන්තයක්.. ඇයි අම්මේ මා ජාතක කල වෙලාවේ කාණුවට විසි නොකලේ.. අලූත් පරපුරේ අලූත් කතා.. [Video]
Friday, January 22, 2016
එදා ලැම්බොගිනියක් ඉල්ලූ නළුවා අද තිබූ බත්පතත් නැතිවී මාධ්‍ය හමුවක..
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment