ශිරන්ති 25 වැනි දා ජනපති කොමිසම හමුවට  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 23, 2016

ශිරන්ති 25 වැනි දා ජනපති කොමිසම හමුවට 

පසුගිය රජයේ පාලන සමයේ දී රජයේ නිවාස යෝජනා ක්‍රමවල රුපියල් කෝටි ගණනක් වටිනා නිවාස හිටපු නිවාස සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඥාතීන්ට අඩු මිල ගණන්වලට විකුණා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය එළැඹෙන 25 වැනි දා බරපතල වංචා දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad