ළෙන්ගතු කෙනෙක් හමුවුණොත් මගේ පිවිතුරු ආදරය පුදනවා | සනෝජා බිබිලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 20, 2015

ළෙන්ගතු කෙනෙක් හමුවුණොත් මගේ පිවිතුරු ආදරය පුදනවා | සනෝජා බිබිලේ

4040

සනෝජා බිබිලේ සිනමාවේ මෙන්ම ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේද ජනප‍්‍රිය නිළියක්. නමුත් ඇය තවමත් තනිකඩයි. ඒ පිළිබදව ඇය කියන්නේ මේ වගේ කතාවක්…

 

” මම ජීවිතේට නළුවකුට පෙම් කරලා නෑ. ඔක්කොම හොඳ සුහද මිතුරන්. එහෙමයි කියලා මම මෙහෙම්මම ඉන්නෑ. මම අවංක ආදරේට පූජා කරන්න සූදානම්. ආදරය නැති ජීවිතය සඳ නැති රාත්‍රියක් වගේ. කිසිම මනුෂ්‍යයෙකුට බැහැ ආදරයක් නැතුව ඉන්න. මම ප්‍රතික්ෂේප කළේ සුන්දර අවංක ආදරය නොවේ. එසේ නොවී ආදරය අපේක්ෂා කරන අයවයි. “

Sanoja Bibile AM Gossip 02 Sanoja Bibile AM Gossip 04 Sanoja Bibile AM Gossip 03 Sanoja Bibile AM Gossip 01

The post ළෙන්ගතු කෙනෙක් හමුවුණොත් මගේ පිවිතුරු ආදරය පුදනවා | සනෝජා බිබිලේ appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad