රුවංගිගේ අමුතු ඇඳුමට ලැබෙන ප්‍රතිචාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 20, 2015

රුවංගිගේ අමුතු ඇඳුමට ලැබෙන ප්‍රතිචාර

RUVARUVA

විලාසිතා සඳහා බොහෝ දෙනෙක් උනන්දුවක් දන්වන අතර ඒ සඳහා නළු නිළියන්ගේ තේරීම් සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් සිටින්නේ දැඩි උනන්දුවකින් සහ අවධානයකින් ය.
පසුගිය දිනෙක ශ්‍රී ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවක සංවත්සර උත්සවයකට සහභාගී වූ ටෙලි නිළි රුවංගි රත්නායකගේ ඇඳුම සම්බන්ධයෙන් facebook තුළ විවිධ අදහස් හුවමාරු වෙමින් පවතී.
එම ඡායාරූප පහතින්Ruwangi-1 Ruwangi-2 Ruwangi-3 Ruwangi-4 Ruwangi-5 Ruwangi-6 Ruwangi-7 Ruwangi-8 Ruwangi-9 Ruwangi-10

The post රුවංගිගේ අමුතු ඇඳුමට ලැබෙන ප්‍රතිචාර appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad