ලංකාවේ කොල්ලෙක් අමෙරිකාවේ කැසිනෝ ශාලාවක දී දිනුවේ මෙහෙමයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 20, 2015

ලංකාවේ කොල්ලෙක් අමෙරිකාවේ කැසිනෝ ශාලාවක දී දිනුවේ මෙහෙමයි (VIDEO)

upeshka-AM-share-template-3upeshka-AM-share-template-3

අමෙරිකාවේ ලාස් වේගාස් නුවර පිහිටි කැසිනෝ ශාලාවක දී පෝකර් ක්‍රීඩා කළ ශ්‍රී ලාංකීය තරුණයෙකු විශාල මුදලක් ජයගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරනවා.

උපේශ්ක ද සිල්වා නම් මෙම ලාංකික තරුණයා එහි සිටින සියල්ලෝම පුදුමයට පත් කරවමින් ජයගන්නා වීඩියෝව පහතින් නරඹන්න.

The post ලංකාවේ කොල්ලෙක් අමෙරිකාවේ කැසිනෝ ශාලාවක දී දිනුවේ මෙහෙමයි (VIDEO) appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad