කිලිනොච්චිය මලයාලපුරම් ප්‍රදේශයේ අතහැර දැමූ ගොඩනැගිල්ක් තුළ තිබූ අඩක් පිළිස්සුනු මළ සිරුරක් කිලිනොච්චි පොලිසියට අද (19) උදෑසන හමු වී ඇත.
මේ අනුව මෙසේ හමු වී ඇති මළ සිරුර මලයාලපුරම් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ඇන්තනී රොනී නැමැත්තෙකු බවට කිලිනොච්චිය පොලීසිය විසින් හඳුනාගෙන ඇත.
මෙසේ මිය ගොස් සිටින පුද්ගලයා ඝාතනය කොට පුලූස්සා දමා ඇති බවට මූලික පරීක්ෂණ සිදු කළ කිලිනොච්චිය පොලීසිය විසින් සැක පළ කර සිටින අතර වැඩි දුර පරික්ෂණයක්ද ආරම්භ කර ඇත.
Tuesday, May 19, 2015
පාළු ගොඩනැගිල්ලක අඩක් පිළිස්සුනු මළ සිරුරක් හමු වේ (Photo)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment