හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය රාජ්ය ලාංඡනය සහිත ලිපි ශීර්ෂයක් භාවිතා කිරීම මතභේදාත්මක බවට වූ විවිධ අදහස් පළ කරමින් මේ වන විට සමාජ ජාල වෙඩ් අඩවි ඔස්සේ සංසරණය වෙමින් පවතී.
කාල්ටන් පෙර පාසල් සමූහය සහ සිරිලිය සවිය නම් සංවිධානයේ ප්රධානත්වය ඇය විසින් මෙහෙය වූ අතර අදාළ ලිපිය උපුටා දක්වමින් සමාජ ජාල අදහස් පෙන්වා දෙන්නේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය රාජ්ය ලංඡන සහිත ලිපි ශීර්ෂයක් භාවිතා කිරීම මතභේදාත්මක කරුණක් වී ඇති බවය.
(උපුටා ගැනීම අන්තර්ජාලය)

No comments:
Post a Comment