24 හැවිරිදි ගර්භණී කාන්තාවක් අන්තර්ජාල පරිගණක ක්‍රීඩාවක යෙදී සිටි අතරතුරේ දී තම දරුවා බිහි කල පුවතක් චීනයෙන් වාර්තා වනවා.
අන්තර්ජාල සේවා මධ්‍යස්ථානයක් තුල දී මෙම දරු උපත සිදු වී ඇති අතර, දරුවා බිහි කිරීමෙන් පසු, දරුවා පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා, ඇය පරිගණක ක්‍රීඩාවේ ඉතිරි කොටස ක්‍රීඩා කර ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
එම ස්ථානයේ රැඳී සිටි, මෙම සිදුවීමෙන් කම්පනයට පත් වූවන් කිහිප දෙනෙකු එක් වී ළදරුවා රෙදි කැබලි වලින් ඔතා, අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් අමතා තිබෙනවා.
Monday, May 18, 2015
ඔන්ලයින් ගේම් එක මැද දරු උපතක්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment