වසා දමා ඇති යාපනයේ සිංහල මහා විද්‍යාලය යළි ස්‌ථාපනය කිරීම සඳහා ගත හැකි පියවර සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන රාජ්‍ය ඇමැති එස්. රාධක්‍රිෂ්ණන් මහතාට උපදෙස් දී තිබේ.
පැවැති වාර්ගික අර්බුදය හේතුවෙන් බිඳ වැටී ඇති උතුරු පළාතේ අධ්‍යාපන තත්ත්වය මේ අනුව නඟා සිටුවීමට යළි පියවර ගනු ලබන බවයි එහිදී අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ.
අගමැතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ පසුගියදා උතුරු පළාතේ කළ සංචාරයකින් අනතුරුව උතුරේ අධ්‍යාපනය බිඳ වැටී ඇති ආකාරය පිළිබඳ නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුවය.

No comments:
Post a Comment