මැතිවරණ ක්‍රමය සංශෝධනය කර නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම සඳහා වූ කැබිනට් ඇමැති මණ්ඩල අනුකාරක සභාව අද (18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගීවීමට නියමිත අතර ඒ සඳහා කැබිනට් ඇමැති මණ්ඩල අනුකාරක සභාවේ සමාජිකයින් වූ අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, එස්.බී. දිසානායක, ලක්ෂමන් කිරිඇල්ල, චම්පික රණවක, රාවුෆ් හකීම්, පලනි දිගම්බරම්, රිෂාඩ් බදියුදීන්, සරත් අමුණුගම සහ ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ද සහභාගී වෙති.
ලබන 20 වැනි දා කැබිනට් මණ්ඩලයට මැතිවරණ ක්‍රමයක් සඳහා වූ යෝජනා ඉදිරිපත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

No comments:
Post a Comment