පොලිසිය හැර ආරක්ෂක අංශයේ අවශ්‍යතාවයක් නැතිව කිසිම සිවිල් පුරවැසියකුට ‘නිල්, රතු’ හදිසි අවශ්‍යතා පෙන්වන බල්බ සවි කිරීම සිදු කර කුලියාපිටිය අධිකරණ බල ප්‍රදේශයේ ධාවනය කිරීමට අවසර නොමැති බව කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා පැවසීය.
එසේ ගමන් කළ විට සිවිල් වැසියන් රැවටී ඔවුන්ට ඉඩ ලබා දෙන බවත් කුලියාපිටිය මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා අධිකරණ භාෂා පරිවර්තක සුනිල් ගුණවර්ධන මහතා මගින් පවසා තිබේ.
මේ බව පැවසූවේ බාලවයස්කරුවකු ‘නිල්-රතු’ එළි දල්වා රියදුරු බලපත් නොමැතිව ගමන් කිරීමේ නඩුවක් සම්බන්ධයෙනි. වරදකරු වූ කුලියාපිටියේ ගලහිටියාව පදිංචි 17 හැවිරිදි තරුණයාට රුපියල් 7000 ක දඩයක් නියම විය.
Tuesday, May 19, 2015
රියදුරු බලපත්‍රයක් නැති සිසුවා ‘නිල්-රතු’ එළි දල්වා ධාවනයේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment