2002 වසරේ දී බීමතින් සිටිය දී සිදු කල රිය අනතුරක් සහ තවත් චෝදනා කිහිපයකටම වරදකරු වූ සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ ඇප කාලය අදින් අවසන් වනවා. මේ අනුව ඔහුට හිමි වී ඇති පස් අවුරුදු සිර දඬුවම ආරම්භ වන්නේ අද සිට යි. ඉන්දියාව පුරා සිටින සල්මන්ගේ රසික රසිකාවියන් විශාල වශයෙන් වීදි බැස උද්ඝෝෂණ වල නිරත වන බවයි වාර්ථා වන්නේ.
No comments:
Post a Comment