දූෂණයෙන් වසර 42කට පසු හෙදියක් මියයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 18, 2015

දූෂණයෙන් වසර 42කට පසු හෙදියක් මියයයි

ඉන්දියානු හෙදියක් දූෂණයට ලක් වීමෙන් වසර 42කට පසු අද මියගොස් තිබෙනවා. 

ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ මුම්බායි හි රෝහලකදී එහි සාත්තු සේවකයෙකු ඇය 1973 වර්ෂයේදි දූෂණය කර ඇති බවයි. 

ඉන් අනතුරුව ඇය මොලේ ආබාධයකට ලක්ව අංශ භාග රෝගී තත්වයෙන් පසු වූ බවද ඉන්දීය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad