තේරීම් කමිටු සභාපති පුටුව අරවින්දට..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 6, 2015

තේරීම් කමිටු සභාපති පුටුව අරවින්දට..?

සනත් ජයසූරිය ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වී ඇති ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය සදහා අරවින්ද ද සිල්වා මහතා නම් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි .

එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙෂ විනෝදන් ජෝන්, බ්‍රෙන්ඩන් කුරුප්පු, රංජිත් මධුරසිංහ, අමල් සිල්වා හා සමන් දොඩංවෙල යන මහත්වරුන්ගේ නම්ද යෝජනා වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *