පකිස්තානයේ සුරූපිතම නිරෝපිකාව ලෙස සැලකෙන 23 හැවිරිදි අයන් අලි මේවනවිට අඩියාලා සිරගෙදර බන්ධනාගාරගතකොට තිබේ.
ඇය පසුගිය මාර්තු මස 14 වන දින ඉස්ලාමාබාද් ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගන්නා ලද්දේ මුදල් විශුද්ධිකරණ පණත යටතේ යි.
නීති ප්‍රකාරව පකිස්තානයෙන් පිටතට ගෙන යා හැකි මුදල් ප්‍රමාණය ඩොලර් 10,000ක් පමණක් වන අතර අයන් අලි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබුනේ ඩොලර් 500,000 ක් ඇය සන්තකව තිබියදීය.
අයාන් අලි අධිකරණයේ දී අගේ නිදහසට කරුණු ලෙස කියා ඇත්තේ තමන් ආගමන විගමන නීති පිළිබඳව දැණුමක් නොමැති හෙයින් මෙවැනි වරදක් සිදුවූ බවත් එම වත්කම් සියල්ල නීත්‍යනුකුලව උපයාගත් ඒවා බවයි.
අයාන් අලිට බන්ධනාගාරය තුළ රුපවාහිනියක් සහ ශීතකරණයක් මෙන්ම අවශ්‍ය අවස්ථාවල දුරකථන පහසුකම් ද ලබා දී ඇතිබව පක්සිතානු මාධ්‍ය මගින් හෙළිදරව් කොට තිබුණි.
Monday, April 6, 2015

සිරගෙට ගිය පකිස්තානු සුරුපිණිය
Tags
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment