‘ජය පැරදුම මට හුරුයි..’ – පුරුදු ජවයෙන් මහින්ද යළි වේදිකාවේ.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 2, 2015

‘ජය පැරදුම මට හුරුයි..’ – පුරුදු ජවයෙන් මහින්ද යළි වේදිකාවේ.. [Video]

ජීවිතයේ ජය පැරදුම උපේක්‍ෂාවෙන් බාර ගත යුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

තමන්ට කරන ලද අපහාස උපහාස තමන් දරා ගත්තේ ඒ ආකාරයෙන් යයිද ඔහු කියා සිටියේ අඟුළුවැල්ලේ පැවති ජන හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad