මැතිවරණයට බිය වී ජනතා විමුක්ති පෙරමුණ රට වටේ දුවන බව සන්ධානපාර්ලිමේන්තු මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
‘මේ ආණ්ඩුව පිහිටුවන්න යටින් ඉදන් වක‍්‍රව උළුක්කු ඇදපු ජේ.වී.පී එක අද කලබල වෙලා රට වටේ දුවනවා. ඊළගට බිහිවෙන පාර්ලිමේන්තුවට මේ අය බයවෙලා ඉන්නෙ.
එයාල මේ දුවන්නෙ ඊළග පාර්ලිමේන්තුවට ලෑස්ති වෙන්න.මේ යන ගමන් කියනවලූ මගේ සද්දයක් නෑ කියලා. මගෙ කොහොමත් වැඩි සද්දයක් නෑ.
ඕන වෙලාවට විතරයි සද්දෙ දාන්නෙ.අපි ජේ.වී.පී එකට කියනවා කැලේ යන්නෙ නැතිව කෙළින් ඇවිත් අපිට එකතු වෙන්න කියලා’ යයිද ඔහු ගාල්ලේදී ජනහමුවක් අමතමින් කීය.
Monday, March 2, 2015
ඡන්දෙට බයවෙලා ජවිපෙ දැන් රට වටේ දුවනවා..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment