ගම්පොළ ගග ඉහළ කෝරළේ ප‍්‍රකට විදුහලක විදුහල් පතිවරයෙකු විසින් එහි සිසුවියන්ගේ චරිතය අමුතුම ක‍්‍රමයකට පරීක්‍ෂා කිරීමට උත්සාහ කලේ යයි එල්ල වී ඇති චෝදනා මත මාරුකර යවා තිබේ.
අදාල විදුහල්පතිවරයා පාසලේ 8,9 සහ 11 පන්තිවල සිසුවියන් වෙනම කාමරයකට ගෙන ගොස්
මෙම ශිෂ්‍යාවන්ගෙන් සිවු දෙනෙකු මේ පිළිබදව ඔවුන්ගේ හිතවත් ගුරුවරියකට පවසා ඇති අතර ඔවුන් මේ සිද්ධිය පිළිබදව ගම්පොළ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට පැමිණිලි කොට ඇත.
මේ පිළිබදව පරීක්ෂණයේදී විදුහල්පතිවරය පවසා ඇත්තේ මේ ශිෂ්‍යාවන්ගේ චරිතය හොදද නරක දැයි ලැබීමට එවැනි පරීක්ෂාවක් කළ බවයි.
Monday, March 2, 2015
විදුහල්පති සිසුවියන්ගේ චරිතය පරීක්‍ෂා කරන්න තනිව කාමරයක කැඳවා සිපගනී..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment