‘NO FIRE ZONE’සිංහල පිටපත මෙතැනින් නරඹන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2015

‘NO FIRE ZONE’සිංහල පිටපත මෙතැනින් නරඹන්න

උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවසන් කාලයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් අලලා සැකසුණු ‘No Fire Zone’ වාර්තා චිත්‍රපටයේ සිංහල භාෂා පිටපත අන්තර්ජාලයට මුදා හැර තිබේ

යුධ අපරාධවල කම්පනය දනවන සාක්ෂි ප්‍රථම වතාවට බහුතර සිංහල ජනතාවට දැක බලා ගැනීමට සැලැස්වීම මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමේ අරමුණ බව එහි නිෂ්පාදක කැලම් මැක්රේ මහතා මාධ්‍යයට පවසා තිබුනි.

එම චිත්‍රපටය නැරඹිම සඳහා පහත සැබැඳියාවට යොමුවන්න




lankadaily.com ඇසුරෙනි

No comments:

Post a Comment

Post Bottom Ad