ජාතික ගීයට දෙමළ පද දැමීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වැනි වගන්තියේ ඇතැ බව පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිල මහතා පවසයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා අමාරුවේ දැමීම සඳහා උපදේශකයන් විසින් කල වැඩක් විය හැකි බවයි.
ලබන 26 වැනිදා රත්නපුරයේ පැවැත්වෙන රැළිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වනු ඇතැයි තමන් විහ්වාස කරන බවත් කී ඔහු එම වේදිකාවට දේශපාලනඥයින් විශාල පිරිසක් සහභාගි වන බවත් කියා සිටියේය.
Thursday, March 19, 2015
දෙමළ ජාතික ගිය ජනමත විචාරණ නැතිව බෑ.. මහින්ද රත්නපුරේ වේදිකාවට එනවා..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
.jpg)
No comments:
Post a Comment