මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් රත්නපුරයේ පැවැත්වෙන ජනරුළියට 5000ක්වත් සහභාගී කරගත නොහැකි බව ජාතික සමගි පෙරමුණේ නායක මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අසිද් සාලි මහතා පවසයි.
‘දිනේෂ් ගම්මන්පිල විමලෙ තිස්ස ඞීව් කියන පස්පංගුවට මැතිවරණයක් තරග කරලා දිනන්න බැ. ගිය පාර මම කරපු අභියෝගෙට බස් 212 කින් සෙනග ගෙනාවා.
මම මුලින් කිව්වා පස් පංගුවට මේ පාරත් 5000 ක ජනතාව ගේන්න බෑ’ යයිද ඔහු අභියෝග කලේ කොළඹදී මාධ්‍ය අමතමිනි.
Thursday, March 19, 2015
‘මහින්ද වෙනුවෙන් 5000ක්වත් රත්නපුරේ නෑ..’ – අසාද් සාලි මිණිපුර මිනිසුන්ට අභියෝග කරයි..
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment