ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනට ඉඩ දීම අන්තවාදී මනස තව තවත් පෝෂණය කිරිමක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.නෙත් ගුවන් විදුලිය හා සාකච්චාවකට එක්වෙමින් ඔහු සඳහන් කලේ සිංහල භාෂවෙන් ජාතික ගීය ගායනා කිරීම දෙමළ ජනයාට කිසිම අවමානයක් නොවන බවයි.
යම් හෙයකින් වැදි ජනයාද ඔවුන්ගේ භාෂාවෙන් ජාතික ගීය ඉල්ලූවහොත් ඔවුන්ටද වැදි භාෂාවෙනුත් එකක් දීමට සිදුවනු ඇතැයිද ඔහු කියා සිටියේය.
No comments:
Post a Comment