දයාසිරිට උදවු කලේ ඔහු රජකරවන්න නොවන බව කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාලින්ද දිසානායක මහතා පවසයි
‘අපි දයාසිරිට උදවු කළේ එයාව රජ කරවන්න නොවෙයි.
පක්ෂය දිනවන්න. එයාට තුන් ලක්ෂයකට වඩා ජන්දය වැටුණේ එයාගෙම පිනට නොවෙයි. එතන අපේ මහින්සියත් තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයකට එනවා කියලා ඉල්ලාගෙන කෑවේ එයාමයි.
එයා පාර්ලිමේන්තුවට තරග කළා කියලා මොකද්ද අපිට තියෙන අභියෝගය? මට නම් ඔය කවුරුත් ජන්දෙකට එනවා කියලා බයවෙන්න දෙයක් නෑ. මම කියන්න තියෙන දේ මූණටම කියනවා.
මම පිටිපස්සෙන් ඉදලා පිහියෙන් අනින එකෙක් නොවෙයි. දයාසිරි තමන්ට හිතවත් මිනිස්සුත් නැති කරගන්න එකයි මේ කරන්නේ’ යයිද ඔහු කියා සිටියේ කුරැණැගලදී මාධ්‍ය අමතමිනි.
Monday, March 2, 2015
දයාසිරිට උදවු කලේ එයා රජ කරවන්න නෙමෙයි.. මං දයාසිරිට බය නෑ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment