උතුරු පළාතේ සිංහල ජනතාවට තර්ජන ඇතිදැයි බලන්න පංචායුදෙත් එක්ක විමල් වීරවංශ උතුරට යවන්න ඕනෑ යයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
’මැතිවරණයෙන් පස්සේ කියන දෙයක් තමයි සිංහල ජනතාවට උතුරු ප‍්‍රදේශයේ තර්ජන තියනවා කියන එක.
මං නම් කියන්නේ එහෙම තර්ජනයක් තියෙනවා නම් ඒ ගැන බලන්න විමල් වීරවංශ පංචායුදෙත් එක්ක මුලින්ම එහෙට යවන්න ඕනි. ජනාධිපතිවරණයෙන් පස්සේ විමල් වීරවංශට දවල් හීන පේනවා.
උතුරු පළාත තුළ පැවති එවැනි තත්ත්වයන් දැනට වාර්තා වන්නේ නෑ. එවැනි තත්ත්වයක් පිළිබද අපිට වාර්තා වුණොත් ආරක්ෂාව සම්බන්ධව අපි ක‍්‍රියාමාර්ග ගන්නවා’ යයිද ඒ මහතා කොළඹදී මාධය අමතමින් කීය.
Monday, March 2, 2015
තර්ජන තියෙනවද බලන්න පංචායුදෙත් එක්ක වීරවංශ උතුරට යවන්න ඕනෑ
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment