එංගලන්තයේ බකිම්හැම් මාලිගාව ඉදිරිපිට සිට ඡායාරූප ගැනීමට සහ එය නැරඹීමට එන දේශීය විදේශීය සංචාරකයින්ගේ සිරිතක් වී තිබෙනවා, යුවළක් විසින් අශ්වයින් පැදයන අශ්වාරෝකයින් ඡායාරූප ගනිමින් සිටි අවස්ථාවකදී අහම්බෙන් අපුර්ව සිද්ධියක් කැමරා කාචයට හසුවී තිබෙනවා.
ඒ බකිම්හැම් මාලිගාවේ ඉහළ මාලයක සිට ලණුවක් ආකාරයට පෙරවීමට යොදාගන්න පොරවනයක් සකස් කොට නිරුවතින් පහළට බසින
මිනිසෙකි. පහළට බසින අවස්ථාවේදී අවසාන භාගයේදී එම ලණුව අතහැරි යන ආකාරයද කැමරාවේ සටහන් වුණා.
Monday, March 2, 2015
බකිම්හැම් මාලිගාවේ නිරුවතින් කොටු පැන්න මිනිසා (පින්තුර)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



.jpg)

No comments:
Post a Comment