ජාතික ආණ්ඩුවක් හදනවා නම් අගමැතිකම ශ‍්‍රීලනිපයට ඕනෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 2, 2015

ජාතික ආණ්ඩුවක් හදනවා නම් අගමැතිකම ශ‍්‍රීලනිපයට ඕනෑ..

ජාතික ආණ්ඩුවක් හදනවා අගමැතිකම ශ‍්‍රිලනිපයට අවහ්‍ය බවත් එසේ නැතනම් කිසිවෙකුගේ වලිගයක් වීමට අවශ්‍ය නැති බවත් කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා පවසයි.

‘ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කරලා දාන ජාතික ආණ්ඩු සංකල්පය මහ විහිළුවක්. පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ අපට. එහෙනම් අගමැතිකම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙන එකයි තියෙන්නේ. 

මේ උපාය එක්සත් ජාතික පක්ෂයේ එකක් බව බොහොම පැහැදිලියි.කාගෙවත් වලිගයක් වෙන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම  ඕනෑකමක් නෑ’ යයිද ඔහු කියා හොරණදී සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad