පාර්ලිමේන්තුවට ගෙන එන පනත් සම්මත කිරීමට සඳහා ශ්‍රී‍්‍රලනිපයේ සහාය නොලැබුණ හොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යයි ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත පනත් අතර මාධ්‍ය නිදහස තහවුරු කිරිම, පොලීසිය සහ මැතිවරණ දෙපාර්තමේන්තුව ස්වාධීන කිරීම සම්බන්ධ පනත්ද වන බව ඒ මහතා සඳහන් කරයි.
Monday, March 2, 2015
සහය නොදුන්නොත් පාර්ලිමේන්තුව විසුරුවනවා – කිරිඇල්ල
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment