අවංක හොඳ මිනිසුන් කවුදැයි දැන් මා දන්නවා – මහින්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 21, 2015

අවංක හොඳ මිනිසුන් කවුදැයි දැන් මා දන්නවා – මහින්ද

අවංක හොඳ මිනිසුන් කවුදැයි දැන් තමන් දන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වාද්දූව විවේකාරාම මහ විහාරයේදී නව සංඝාවාස ගොඩනැගිල්ල සඟ සතු කිරීමට සහභාගී වෙමින් ඒ මහතා කියා සිටියේ අද වන විට රට තුළ කිහිපදෙනෙකු විධායක බලතල ගෙන කටයුතු කරන බවත් ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වුවත් ආණ්ඩුව එජාපය විසින් හොබවන බවයි.

පසුගිය දිනවල තමන් විවේකීව සිටි කාලයේදී අවංක මිනිසුන් හඳුනාත් බවද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad