සන්ධානයේ අගමැති අපේක්‍ෂකත්වය චමල්ට..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 21, 2015

සන්ධානයේ අගමැති අපේක්‍ෂකත්වය චමල්ට..?

කථානායක චමල් රාජපක්‍ෂ මහතා එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට ශ‍්‍රීලනිප ප‍්‍රබලයෝ පිරිසක් සන්ධාන නායකත්වයට යෝජනා කිරීමට සැරසෙති.

දැනට ශ‍්‍රීලනිපයේ  ඇතිවී තිබෙන ගැටලූ විසදා ගැනීමට ගත හැකි හොදම උපක‍්‍රමය මෙය ලෙස ඔවුන් විශ්වාස කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad