අර්ජුන් මහේන්ද්‍රන්ට නිවාඩු දීම යහපාලනය තමයි.. නැතිව බැඳුම්කර වංචා චෝදනාවට ගස් බඳින්නද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2015

අර්ජුන් මහේන්ද්‍රන්ට නිවාඩු දීම යහපාලනය තමයි.. නැතිව බැඳුම්කර වංචා චෝදනාවට ගස් බඳින්නද

භාණ්ඩාගාර බිල්පත් වංචාවත් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අනිවාර්ය නිවාඩු යැවීම යහපාලනයේ යහපත් ලක්ෂණයක් බව මුදල් හා ක‍්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඔහු කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ යහපාලනය යැයි කියා මහ බැංකු අධිපතිවරයා ගස් බැදිය නොහැකි බවත් එසේ ගස් බැදීම යහපාලනය නොවන බවත්ය.

චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බවද ඔහු පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad